ප්‍රමුඛ පුවත 1

දෙහිවල – ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අදත්

(UTV| කොළඹ) –  අපවිත්‍ර වී තිබෙන දෙහිවල , ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අද  (03) යළි ක්‍රියාත්මක කෙරෙන වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ ඊයේ (02) පස්වරුවේ එම කටයුතු තාවකාලිකව නතර කරනු ලැබුණි.

තෙල් තට්ටුවක් මුහුදේ සිට වෙරළට ගොඩගසා තිබීම හේතුවෙන් වෙරළ ආරක්ෂක බලකාය, නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිරිස් එක්ව වෙරළ තීර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී.

මෙම වෙරල තීර පිරිසිදු කරන බැවින් ඉදිරි දින දෙක තුල එම වෙරල තීර වලට නොපැමිණෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය  ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ග්‍රාමශක්ති” ක්ෂණික ටිකට් පත් ජනපතිට පිළිගන්වයි .

Mohamed Dilsad

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ තිදෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

Leave a Comment