ප්‍රමුඛ පුවත 1

ලයිට්කෝස් ධීවර පන්න ක්‍රමයට තහනමක්

(UTV|කොළඹ) – ලයිට්කෝස් ධීවර පන්න ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ධීවර අමාත්‍යංශ සඳහන් කළේ අදාළ පන්න ක්‍රමය තහනම් කරන ලෙස දන්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ය.

ලයිට් කෝස් ධීවර පන්න ක්‍රමය හේතුවෙන් මෙරට මත්ස්‍ය සම්පත බරපතළ ලෙස විනාශයට පත් වේ.

මේ නිසා එම පන්න ක්‍රමය තහනම් කිරීමේ ගැසට් නිවේදනය වහාම පළ කරන ලෙස අමාත්‍යවරයා විසින් ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව ධීවර අමාත්‍යංශ සඳහන් කළේය.

ඒ අනුව මෙම ක්‍රමයට මසුන් අල්ලන ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙස ද මහින්ද අමරවීර අමාත්‍යවරයා නාවික හමුදාව වෙත උපදෙස් ලබා දී තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රැකියා විරහිත උපාධිධාරින් 16,800 කට පත්වීම් ලබාදීම හෙට

Mohamed Dilsad

ගෝඨාභය ඡන්දය ප්‍රකාශ කරයි

Mohamed Dilsad

කෝටි හතක් වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment