ප්‍රමුඛ පුවත 1

බස් සංගම් වර්ජනයකට සුදානම් වෙයි ?

(UTV| කොළඹ) – ඉදිරි දින 07 ක කාලය තුළ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන 20 වැනිදායින් පසු බස් සංගම් කියයි.

ජාතික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට අනුව ජුලි 01 වැනිදා සිට බස් ගාස්තු වැඩි නොවිම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගම් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුවල පිටුවහල් කිරීම ගැන තීන්දුව දීම කල් යයි

Mohamed Dilsad

විසඳුම් නොලැබුණොත් තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment