ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා සමඟ පුද්ගලයින් 3 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පුත්තලම, මොල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නාවික හමුදාව විසින් පුත්තලම, මොල්ලිපුරම් වෙරළ තීරය අවට සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුවයි.

මෙහිදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, එම පුද්ගලයන් පරික්ෂා කිරිමේදී ඔවුන් ලඟ තිබී මෙම කේරළ ගංජා 80.25 ක ප්‍රමාණය සොයාගෙන තිබේ.

තවද ඔවුන් සතුව තිබු වල්ලමක් හා යතුරු පැදියක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් මෙම පුද්ගලයින්ගේ වයස අවුරුදු 32, 38 සහ 47 යන වයස්වල පසුවන පුත්තලම සහ මොල්ලිපුරම් ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග‍්‍රෑන්ඞ්පාස් වෙඩි තැබීමට සම්බන්ධ කතක් අත්අඩංගුවට

Mohamed Dilsad

මී උණ රෝගය ව්‍යාප්ත වී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මරණ 19 ක්….

Mohamed Dilsad

ලන්ඩනයේදී හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වූ ජනපති

Mohamed Dilsad

Leave a Comment