ප්‍රමුඛ පුවත 1

මී උණ රෝගය ව්‍යාප්ත වී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මරණ 19 ක්….

rat fever

මී උණ රෝගය පැතිරීයාම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට මරණ 19 ක් වාර්තා වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එම්. සරීඞ් මහතා සදහන් කරයි.
මීට අමතරව තවත් රෝගීන් 187 ක් වාර්තා වී තිබෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබාදී ඇති උපදෙස් අනුව ගොවීන් කටයුතු කරන්නේ නම් මී උණ රෝගය බෝවීම වළක්වා ගත හැකි බව ඒ මහතා පවසා සිටී.

Related posts

එ.ජ.නි.ස සභාග ආණ්ඩුවෙන් ඉවත් වෙයි.

Mohamed Dilsad

ඉදිරි පැය 12 තුළ ෆොනී චණ්ඩ සුළි කුණාටුවක් වන ලකුණු

Mohamed Dilsad

මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂවරයා ලෙස දයාශ්‍රිත තිසේරා මහතා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment