ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට වරායේ ගිවිසුම නැවත සලකා බැලීමට කටයුතු [VIDEO]

(UTV | කොළඹ) – රජය ඉදිරියේදී හම්බන්තොට වරාය පිලිබඳ ගිවිසුම නැවත සලකා බැලීමට කටයුතු කරන බව වරාය සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය කනක හේරත් පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය  වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විග්නේෂ්වරන්ගේ මූලික විරෝධතාව අභියාචනාධිකරණය අද ඉවත දමයි.

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

කාර්මීක දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment