ප්‍රමුඛ පුවත 1

ධීවර අමාත්‍යවරයාව සිටි අවධියේ සිදුවූ අක්‍රමිකතා ඔප්පු කිරීමට සූදානම් [VIDEO]

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයාව සිටි අවධියේ එම අමාත්‍යාංශයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳව ඔප්පු කිරීමට තමන් සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත පවසයි.

අලුත්ගම ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ද අද හිටපු අමාත්‍යවරයා  සේනාරත්න පිළිබඳව අදහස් පල කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදුලුඔයට පිවිසෙන මාර්ගයේ පුද්ගල මලසිරුරක්

Mohamed Dilsad

මෙරට පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩි කිරීමට තීරණයක් [VIDEO]

Mohamed Dilsad

පාසැල් සිසුවෙකු අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment