ප්‍රමුඛ පුවත 1

නව සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් [VIDEO]

(UTV | කොළඹ) – සියලු ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින්, ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසයි.

බත්තරමුල්ලේ පැවති ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණයේ අවධානම් ලැයිස්තුවට

Mohamed Dilsad

ජාතික වනෝද්‍යාන සදහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම අද (14) සිට අන්තර්ජාලයෙන්…

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් ලබන මස පළවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment