ප්‍රමුඛ පුවත 1

TNA කොන්දේසි ඉදිරිපත් කර නෑ – මරික්කාර් [VIDEO]

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය, සිය සහාය ලබාදීම උදෙසා  කිසිදු කොන්දේසියක් එක්සත් ජාතික පක්‍ෂයට ඉදිරිපත්කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨය අද විවෘත වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවන, චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන වසරක් වේවා – ජනපති

Mohamed Dilsad

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදය අද

Mohamed Dilsad

Leave a Comment