ප්‍රමුඛ පුවත 1

අද (10) සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්…

(UTV| කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් ආවර්ණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (10) සහ හෙට (11) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

බස්නාහිර පළාත, යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 40 ක මෙම වැඩසටන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන්ව වාර්තා වීමේ‍ෙ ඉහළයාමක් පෙන්නුම් කරන බැවින් මෙම ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

TNA නායකයින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකචාඡාවකට සුදානම්

Mohamed Dilsad

මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ යයි.

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment