ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV|කොළඹ) – දකුණු කොරියාවේ සාර්ථක නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ(30) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ රාත්‍රී 11 යි 15 ට පමණ කටුනායක ගුවන්තොටුපලට ළඟා වූ බව අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවණීය පුරවැසිභාවය පිරිනමනු ලැබීය.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ සාකච්ඡාවල නිරත වූ අතර, දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන 24 වැනිදාට කල්යයි

Mohamed Dilsad

උදයංග වීරතුංගගේ දේපල විකිණීම තහනම්

Mohamed Dilsad

සහල් පාලන මිල පිලිබඳ සැකයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment