ප්‍රමුඛ පුවත 1

විගමන ශ්‍රමිකයන්ගේ නිවෙස්වලට නොමිලේ WIFI.

(UTV| කොළඹ) – විදේශ රැකියාවල නිරත වන ශ්‍රමිකයන්ගේ නිවාසවලට නොමිලේ වයිෆයි ලබාදීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ඊයේ (11) විදුලි සන්දේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විගමනික ශ්‍රමිකයන්ගේ දූ පුතුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවකට එක්වෙමින්.

මේ අනුව එක් ඇමතුමක් සඳහා රුපියල් විසිපහක පමණ මුදලක් වැය කර පිටරට සිටින මවුපියන් සමඟ මුහුණට මුහුණ බලාගෙන කතා කිරීමට අවස්ථාව හිමිවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප කුරුණෑගල රැලිය හෙටයි

Mohamed Dilsad

දෙහිවල – ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අදත්

Mohamed Dilsad

සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

Mohamed Dilsad

Leave a Comment