ප්‍රමුඛ පුවත 1

වැටලීම් රාජකාරියේ සිටි පොලිස්ට පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – දොඩම්ගොඩ බොම්ඹුවල ප්‍රදේශයේ වැටලීම් රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක බෝම්ඹුවල ප්‍රදෙශයේ පදිංචි අයෙකි.

ඊයේ (16) පස්වරුවේ සුදු පොළක් වැටලීමට ගිය දොඩංගොඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමකට සුදු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසක් පහරදී දී තිබු බවත් පහරකෑමට ලක්වු උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් කලුතර නාගොඩ රෝහලේ තවදුරටත් ප්‍රථීකාර ලබමින් සිටින බවත් පොලිසිය පවසයි

දොඩංගොඩ පොලිසියි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන මෙහෙයවන අතර සැකකරු අද (17) කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් සද්දන්තයෙකු අවසන් ගමන් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා මාලදියින් කමිටු සැසිය අදින් අවසන්

Mohamed Dilsad

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment