ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප හා ‌‌‌පොදුජන පෙරමුණ සන්ධාන ගතවෙයි [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබීය.

……………………………………………………………………………………………………………………………………………………….

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද ‌(10) පෙරවරුවේ අත්සන් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙම අත්සන් තැබීම සිදුකරන බව නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකින් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි දෙකක මැණික් සමඟ අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

මෙරට නිපදවන බෝට්ටු සහ නෞකා අපනයනය 50%ක වර්ධනයක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment