දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

(UTV| කොළඹ) –  කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටි.

සෙසු සියළු දිස්ත්‍රික්කවල අද යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් මස 01 උදෑසන 6.00 දක්වා බල පැවැත්වේ

 

Related posts

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගිය ලාංකික හෙද පිරිසක් සිරවෙයි

Mohamed Dilsad

හමුදා නිලධාරීන් රැසකට උසස්වීම්

Mohamed Dilsad

අධීක්ෂණ මන්ත්‍රී ධූර තනතුරු අහෝසි

Mohamed Dilsad

Leave a Comment