ප්‍රමුඛ පුවත 1

පාසැල් විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – පාසල් වල විෂය බාහිර ක්‍රියාකාරකම් සහ පාසල් කාලයෙන් පසු සිදුවන ක්‍රීඩා පුහුණුවීම් තාවකාලිකව නතර කිරීමට පියවර ගැනේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේ පවතින ආරක්ෂිත තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. එම්. රත්නායක මහතා පැවසුවේ ඉදිරියේදී  විෂය බාහිර ක්‍රියාකාරකම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර ආරක්ෂක ලේකම්, ජනරාල්, ශාන්ත කෝට්ටේගොඩ මහතා පැවසුවේ, සෑම පාසලක් සඳහා ම උපරිම ආරක්ෂාවක් යෙදවා ඇති බැවින් ජනතාව අතර පැතිරෙන කටකතාවලට නොරැවටෙන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැද්දේගම ති‍්‍රරෝද අනතුරින් අම්මායි දුවයි එතැනම මියයති

Mohamed Dilsad

නෙළුම් කුළුනේ ජල කාන්දුව පිලිබඳ සොයා බලයි

Mohamed Dilsad

දකුණේ පාසැල් සහ ගම්පහ පාසැල් අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment