ප්‍රමුඛ පුවත 1

නවගත්තේගම හොරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) – නවගත්තේගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත හොරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අද (17) අළුයම නවගත්තේගම, රළපනාව, ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත සැකකරු සාලියවැව පොලිස් වසමේ 22 කනුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි හෙරෝයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයක් වන අතර ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදියේ හෙරොයින් සඟවා තිබු බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුව අද (17) දින ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩි කිරීමට තීරණයක් [VIDEO]

Mohamed Dilsad

ඇමති අකිල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට

Mohamed Dilsad

මලික්ගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තුවේ අවධානය

Mohamed Dilsad

Leave a Comment