දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන මගීන් හැර සෙසු රටවල සිට පැමිණෙන මගීන් දින 14 ක කාලයක් නිවසේම රැඳී සිටින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මීට අමතරව හැකිතාක් විදේශ සංචාර අවම කරන්නැයිද එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

Related posts

කොරෝනා ආසාදිත තවත් නාවික පිරිසක් – සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි

Editor O

ජපානයෙන් ශ්‍රී ලාංකිකයින්ට දොර වසයි

Mohamed Dilsad

Leave a Comment