දේශීය

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනෙන් විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – රටේ පවතින තත්ත්වය හමුවේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහනේ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ කොළඹ පිහිටි මධ්‍යම සායනය මගින් අද (30) සිට සෙනසුරාදා දක්වා පෙරවරු 8.00 සිටි මධ්‍යහන 12.00 දක්වා ඖෂධ නිකුත්කිරීම හා සේවා ලබාදීම සිදු කරන බවයි.

 

Related posts

රට කොවිඩ් උවදුරේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා – PHI සංගමය

Mohamed Dilsad

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන් හට නිවසටම ත්‍රිපෝෂ

Mohamed Dilsad

නීතියේ අපක්ෂපාතීත්වය ගැන හිටපු ඇමති හරින් ප්‍රනාන්දුට ගැටළුවක්

Editor O

Leave a Comment