Trending News

තුර්කියෙන් සිරියාවට ගුවන් ප්‍රහාර

(UTV | කොළඹ) – තුර්කි ආරක්ෂක අංශ විසින් ඊසානදිග සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

තුර්කි ජනාධිපතිවරයා පවසන ආකාරයට මෙම මෙහෙයුම දියත් කර තිබෙන්නේ එරට දකුණු දේශසීමාව තුළ ස්ථාපිත කිරීමට උත්සහ කරන ත්‍රස්ත කොරිඩෝව බිඳහෙලීමට සහ කලාපයට සාමය ගෙන ඒමට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ප්‍රහාරවලින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Pakistani arrested at BIA with 1.36kgs of heroin

Mohamed Dilsad

තැපැල් ඡන්දය සළකුණු කරන දින ප්‍රකාශයට පත් කරයි

Editor O

රුවන්වැල්ලේදී සොයා ගත් ගිනි අවි සහ උණ්ඩ

Mohamed Dilsad

Leave a Comment