ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප හා ‌‌‌පොදුජන පෙරමුණ සන්ධාන ගතවෙයි [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට මීට සුළු මොහොතකට පෙර අත්සන් තැබීය.

……………………………………………………………………………………………………………………………………………………….

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද ‌(10) පෙරවරුවේ අත්සන් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී මෙම අත්සන් තැබීම සිදුකරන බව නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකින් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝම්බ පිපිරීමක් පිළිබඳව ඉරාන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

ආනයනය සීමා කළ හැකි භාණ්ඩ පිළිබඳව ජනපති වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

නවක වදය ලබාදුන් විශ්වවිද්‍යාල සිසුන් 19 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment