ප්‍රමුඛ පුවත 1

කංජිපානිගේ පියා ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ පියා සහා ඔහුගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් හය දෙනා ඔක්තෝම්බර් මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඊයේ (09) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒ-9 මාර්ගයේ අනතුරකින් විහාරාධිපති හිමිනමක් අපවත් වෙති

Mohamed Dilsad

කොටුව – බදුල්ල නව නගරාන්තර දුම්රිය සේවයක්

Mohamed Dilsad

තැපැල් සේවක වැඩ වර්ජනය අද 4.00ට අවසන්

Mohamed Dilsad

Leave a Comment