ප්‍රමුඛ පුවත 1

කෝටි දෙකක මැණික් සමඟ අයෙක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – මැණික් තොගයක් සමඟ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සොයාගෙන ඇති මැණික් තොගයේ වටිනාකම රුපියල් දෙකෝටි දස ලක්ෂයකි.

කැතේ පැසිෆික් ගුවන් සමාගමට අයත් යානයකින් මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ අද (26) අලුයම 12.25 ට පමණ හොංකොංහි සිටය.

ඔහු සිය ගමන් මල්ලේ සඟවා ගෙන මේවා රැගෙන විත් ඇත.

ඔහු සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුපියලේ අගය ඉහල යයි.

Mohamed Dilsad

”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”

Mohamed Dilsad

ලක්ෂ 24 ක රත්‍රන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment