ප්‍රමුඛ පුවත 1

රුපියලේ අගය ඉහල යයි.

(UTV| කොළඹ) – ගත වූ සතිය තුල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරවීමක් දක්නට ලැබේ.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අද (22) ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.78ක් ලෙස  සටහන් වේ.

2018 පසුගිය වසර තුළ රුපියලේ අගය සියයට 16කින් පමණ පහත වැටුණු අතර මේ වසරේදී මේ වන විට සියයට 3කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද දිවුරුම් දුන් අමාත්‍යාංශ ලේකම්වරු

Mohamed Dilsad

භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්දය අහිමිවෙයි

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සේවා දිවියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment