ප්‍රමුඛ පුවත 1

විමල් ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යයි

(උදයම්, කොළඹ) – රජයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ යළිත් ඇප ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (04) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.

ඒ අනුව ඉදිරිපත් කෙරුණු ප‍්‍රතිශෝධන පෙත්සම අපේ‍්‍රල් මස 07වන දින සළකා බැලීම සඳහා අභියාචනාධිකරණයෙන් අද (04) නියම කළේය.

තමන්ට ඇප ලබා දීම සඳහා කොළඹ මහාධිකරණයේ ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම නිෂ්ප‍්‍රභා කර ඇති බවත් එම නියෝගය සංශෝධනය කොට තමාට ඇප පිරිනැමිම සඳහා කටයුතු කරන ලෙසත් මෙම අදාළ පෙත්සම මගින් මන්ත‍්‍රීවරයා ඉල්ලා තිබේ.

Related posts

නිදහසෙන් පසු වර්තමානයේදී ශ්‍රී ලංකාවට ඉහළම අන්තර්ජාතික පිළිගැනීමක් – ජනපති

Mohamed Dilsad

පොලිස් අපරාධ කොට්ඨාසය දේශපාලනයට සම්බන්ධයි [VIDEO]

Mohamed Dilsad

රාජපක්ෂ ආණ්ඩු කාලයේ ගැටළු ගැන අජිත් මාන්නප්පෙරුම කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment