ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාට සහාය දීමට තීරණය කරයි

(UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පල කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව නිමල් සිරිපාලද සිල්වා ප්‍රකාශ කළේය. 

නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ අතුරු වාර්තාව හෙට ජනපතිට [VIDEO]

Mohamed Dilsad

‘ශ්‍රී ලංකාවේ ජලභීතිකා පාලන ක්‍රමවේදය ප්‍රශංසනීයයි’ඉන්දියාව කියයි

Mohamed Dilsad

කොන්සවේටිව් පක්ෂයේ ප්‍රකාශය පිළිබඳ ගම්මන්පිල අදහස් දක්වයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment