ක්‍රීඩා

කුසල් ජනිත් පෙරේරා පරීක්ෂණයෙන් සමත් වෙයි

(උදයම්, කොළඹ) – ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධය පිළිබඳව පැවැත්වූ පරීක්ෂණයෙන් සමත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඔහු සංචාරක බංග්ලාදේශය කණ්ඩායම සමග අද (04ද) පස්වරුවේ ආරම්භ විමට නියමිත පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රිඩා කරනු ඇති බවද පැවසේ.

2016 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව මෙ වන තෙක් හෙතෙම විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර නොමැත.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක්

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යයි

Mohamed Dilsad

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

Leave a Comment