ප්‍රමුඛ පුවත 1

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

(UTV| කොළඹ) – දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසිදඇති විය හැක.

වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයින පුරා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු-මැද,උතුරු, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශ පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ශී‍්‍ර නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.

Mohamed Dilsad

ඇල්පිටිය ජයගත් සභිකයන් ඉදිරි දින දෙක තුල ගැසට් කෙරේ

Mohamed Dilsad

Leave a Comment