විදෙස්

කොළොම්බියා නායයෑම්වලින් මිය ගිය පිරිසෙන් 44ක් ළමුන්

(උදයම්,කොළොම්බියාව)  – දකුණු ඇමරිකානු-කොළොම්බියා දේශයේ ජල ගැලීම් සමග ඇතිවූ නායයෑම්වලින් විපතට පත්වූවන් ගළවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම නායයෑමෙන් 250 කට අධික සංඛ්‍යාවක් මියගිය අතර  44 දෙනෙකු කුඩා ළමයින් බවය.

මේ වන විට  මෙම කලාපයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට හමුදා සෙබලුන් 1100 කට වැඩි පිරිසක් යොදවා ඇති බව එරට බලධාරීහු පවසති.

Related posts

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි

Mohamed Dilsad

අවුන්සාන් සුචීව අත්අඩංගුවට ගැනීම ජගත් මහලේකම්වරයා හෙළා දකී

Mohamed Dilsad

බිත්තර දමන පිරිමි දරුවා(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment