විදෙස්

කිම් ජොං නැම්ගේ මෘත ශරීරය උතුරු කොරියාවෙන් ඉල්ලයි

(උදයම්,උතුරු කොරියාව)  –  ඝාතනයට ලක්වූ උතුරු කොරියානු නායකයාගේ සහෝදරයෙකු වන කිම් ජොං නැම්ගේ මෘත ශරීරය සිය රටට ලබාදෙන ලෙස උතුරු කොරියාව ඉල්ලීමක් කරයි.

මලයාසියාවේදී ඝාතනයට ලක්වූ ඔහුගේ මරණ පරීක්ෂණය පිළිබඳව කිසිදු තොරතුරක් මලයාසියානු පොලීසිය හෙළි නොකරයි.

මේ නිසා උතුරු කොරියාව පවසා ඇත්තේ මොහුට විෂ වර්ගයක් ලබාදී ඝාතනය කරන්නට ඇති බවටය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ උතුරු කොරියානු නායකයාගේ සහෝදරයෙකු වන කිම් ජොං නැම්ගේ මෘත ශරීරය සිය රටට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

 

Related posts

කොරෝනා නිසා රාමසාන් යාඥා නිවෙස්වලට සීමා කිරීමේ සුදානමක්

Mohamed Dilsad

දකුණු කොරියාවෙන්, උතුරු කොරියාවට ආරාධනාවක්

Mohamed Dilsad

රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment