විදෙස්

කොළොම්බියා නායයෑම්වලින් මිය ගිය පිරිසෙන් 44ක් ළමුන්

(උදයම්,කොළොම්බියාව)  – දකුණු ඇමරිකානු-කොළොම්බියා දේශයේ ජල ගැලීම් සමග ඇතිවූ නායයෑම්වලින් විපතට පත්වූවන් ගළවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මෙම නායයෑමෙන් 250 කට අධික සංඛ්‍යාවක් මියගිය අතර  44 දෙනෙකු කුඩා ළමයින් බවය.

මේ වන විට  මෙම කලාපයේ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට හමුදා සෙබලුන් 1100 කට වැඩි පිරිසක් යොදවා ඇති බව එරට බලධාරීහු පවසති.

Related posts

පාකිස්ථානයේ බෝම්බ ප්‍රහාර 2ක්

Mohamed Dilsad

තායිලන්තයේ කොවිඩ් දරුණු අතට

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

Leave a Comment