ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය  නිලධාරී පියල් නන්දන දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශනය සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගුරු සහ විදුහල්පති සංගම් 30 ක් ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 04 වනදා සිට කැඳවීමට සුදානම්

Mohamed Dilsad

විසි දෙලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment