ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය  නිලධාරී පියල් නන්දන දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශනය සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කල සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment