Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට භාවිතය තහනම්, කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව 2026 ජනවාරි මස 02 වන දින තිස්සමහාරාමය ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස විකිණීමට සූදානම් කර තිබූ විදේශ රටක නිශ්පාදිත කෘමිනාශක සහ වල්නාශක විශාල තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

හම්බන්තොට කෘෂිකම පර්යේෂණ නිලධාරීන් හා එක්ව කිරින්ද සහ රන්මිණිතැන්න ප්‍රදේශයේ කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී, වෙළඳසැල් දෙකක් (02) තුළ සූක්ෂම ලෙස සඟවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කෘමිනාශක සහ වල්නාශක පැකට් 732ක් සහ බෝතල් 21ක් ⁣හමුවී තිබේ. .

මෙම සැකකරුවන් සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය, ඉදිරි විමර්ෂණ සහ නීතිමය කටයුතු සඳහා හම්බන්තොට කෘෂිකර්ම නි⁣ලධාරීන්ට බාර දී ඇත.

Related posts

කෑගල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

Thisara Perera’s all-round brilliance keeps Sri Lanka alive

Mohamed Dilsad

காலநிலையில் மாற்றம்…

Mohamed Dilsad

Leave a Comment