Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

වෙනිසියුලා ජනාධිපති සහ බිරිඳ ඇමෙරිකා රැඳවුම් මධ්‍යස්ථානයකට

අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොලිටන් හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කර ඇතැයි විදේශ මමාධ්‍ය සඳහන් කරයි.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔවුන් දෙදෙනාට හෙට දිනයේදී නිව්යෝර්ක් හිදි මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදය සහ ආයුධ චෝදනාවලට එරෙහිව අධි චෝදනා ලබා දෙන බවය.

Related posts

Police fire tear-gas and water cannons on IUSF protest

Mohamed Dilsad

ෆේස්බුක් ගිණුම් 32ක් අත්හිටුවයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය ගැන හෙළි කළ වෛද්‍යවරයා එම රෝගයෙන්ම මරුට

Mohamed Dilsad

Leave a Comment