විදෙස්

කොරෝනා වෛරසය ගැන හෙළි කළ වෛද්‍යවරයා එම රෝගයෙන්ම මරුට

(UTV | කොළඹ) –  නව කොරෝනා වෛරසයෙන් ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 71දෙනෙක් මියගොස් තිබේ.

ඒ අනුව මේ වන විට වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 636කි.

විදෙස් වාර්තා සඳහන් කළේ වෛරසය ආසාදිතයන් ගණන 31,000 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීමට උත්සහ කළ චීන ජාතික වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගොස් තිබේ.

ඒ අදාළ වෛරසය ආසාදනයවීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීය.

 

Related posts

බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

Mohamed Dilsad

ගාසා ගැන තීරණාත්මක ඡන්දයක්

Mohamed Dilsad

අපනයන සඳහා විදේශ රටවල් පනවා ඇති තීරු බදු සංශෝධනය නොකළොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමේ – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

Leave a Comment