විදෙස්

පේරු රාජ්‍යයේ සිදුවූ නායයෑමකින් 15 දෙනෙක් මරුට..

(UTV| පේරු) – නිරිතදිග පේරු හි හෝටලයක පැවති විවාහ උත්සවයක් අතරතුර සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බෑවුම් සහිත ප්‍රදේශයක පිහිටි මෙම හෝටලයට නායයෑමත් සමඟ එක්වරම ගල් සහ මඩ ගලාවිත් ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය වන අවස්ථාවේදී එම හෝටලය තුළ පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් සිට ඇති අතර, ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

Mohamed Dilsad

අද පාකිස්ථාන අගමැතිට එරෙහිව විශ්වාසභංගය

Mohamed Dilsad

ඩුබායි – අජ්මාන් ප්‍රදේශයේ හටගත් දැවැන්ත ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment