දේශීයවිදෙස්

චීනයේ වූහාන් නගරය යළි විවෘත කෙරේ

(UTV | චීනය) – කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනයේ වූහාන් නගරය දීර්ඝ කාලයක් වසා දැමීමෙන් පසු අද (07) යළි විවෘත කර ඇති තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගිය මාර්තු මස 28 දා චීනයේ වුහාන් නගරය අර්ධ වශයෙන් යළි විවෘත කිරීමට එරට රජය තීරණය කල බවයි.

 

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

කොරෝනා නිසා බණ්ඩාරනායක මාවතේ වතු 4 ක් පරීක්ෂාවට

Mohamed Dilsad

පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment