දේශීය

කොරෝනා නිසා බණ්ඩාරනායක මාවතේ වතු 4 ක් පරීක්ෂාවට

(UTV | කෝවිඩ් -19) – කොළඹ බණ්ඩාරනායක මාවතේ අද දිනයේ ඒ ආශ්‍රිත තවත් වතු 4 ක පුද්ගලයින් 100 දෙනෙකු පී සී ආර් පරීක්ෂාවට ලක් කරන බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ. චන්ද්‍රපාල පවසයි.

ඒ එම ප්‍රදේශයේ සීග්‍ර ලෙස කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟයි.

මීට පෙර වතු 3ක පුද්ගලයින් පරීක්ෂාවට ලක් කළ අතර, ඒ අනුව 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

පසුව එම වතු ආශ්‍රිත පුද්ගලයින් සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Related posts

රනිල් පරාජය කිරීම ජාතියේ අවසානයි – වජිර අබේවර්ධන

Editor O

තවත් ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

වැලි ජාවාරමක් වැටලීමට ගිය කොස්තාපල්වරයෙකු ටිපර් රථයකට යට කර ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment