Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් පරාජය කිරීම ජාතියේ අවසානයි – වජිර අබේවර්ධන

වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වෙනස් කළහොත් සමස්ත රට නැවත වරක් කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කර තිබෙනවා.

එබැවින්, ඉදිරි ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය භාවිතා කිරීමේදී නිවැරදි තීන්දුව ගැනීමට ලක්ෂ 15 කට අධික රාජ්‍ය සේවක ප්‍රජාව කටයුතු කළ යුතු බවද ඒ මහතා පවසා ඇති බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියා.

Related posts

Trump reveals Mexico migrant plan by waving document around

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Fairly cold weather is expected over the island

Mohamed Dilsad

Leave a Comment