Trending Newsඑසැන පුවත්දේශීය

බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මුදල් ලැබෙන විදිය.

ජනාධිපතිවරණයට වියදම සඳහා තමන්ට මුදල් ලැබෙන ආකාරය ජනාධිපතිධුර අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළහ. .

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී එම මාධ්‍ය හමුව පැවැත්වින. එහිදී අදහස් පළ කළ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සඳහන් කළේ තම දායක පිංවතුන් සහ විදේශගත ව ජීවත්වන හිතවතුන්ගෙන් ලැබෙන මුදලින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යන බවයි. එමෙන්ම මැතිවරණ කොමිෂමේ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් ලෙස ලබාදෙන සහයෝගයට පිළිබඳවද සීලරතන හිමියයෝ කෘතඥතාව පළ කළහ.

Related posts

நூற்றாண்டு பாலம் நொடிப் பொழுதில் தகர்ப்பு

Mohamed Dilsad

ஜமால் கசோகி கொலை-ஐவருக்கு மரண தண்டனை விதிக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

சஜித் ஜனாதிபதி வேட்பாளராக பல போராட்டங்களுக்கு முகம் கொடுக்க நேரிடும் – தென்னகோன்

Mohamed Dilsad

Leave a Comment