ව්‍යාපාරික

ආපදා තත්ත්වය හමුවේ ද ඇමරිකානු ඩොලරය තවදුරටත් පෙරමුණේ

(UTV | ඇමරිකාව) – කොවිඩ් 19 හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය දරුණු ආපදා තත්ත්වයකට මුහුණ දුන්න ද ඇමරිකානු ඩොලරය තවදුරටත් ගෝලීය විනිමය අතර පෙරමුණේ සිටින බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

පසුගිය මාර්තු මාසයේ අවම අගයකට පත්වුව ද, ඩොලරයේ අගය මේ වසරේදී මේ වනවිට 6 % කින් පමණ ඉහළ ගොස් තිබේ.

ලොව සංචිත විනිමයක් ලෙස ඩොලරයට පවතින තත්ත්වය මෙතෙක් අහිමිවී නොමැති බව විශේලේෂකයන්ගේ අදහසයි.

Related posts

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

Mohamed Dilsad

මහජන බැංකුවට නව කළමනාකරුවකු පත්වෙයි

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යතා තත්වයට

Mohamed Dilsad

Leave a Comment