ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යතා තත්වයට

(UTV |කොළඹ)ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යතා තත්වයට පැමිණ තිබේ.

පසුගිය සතියේ තෙල් මිල ඉහල ගොස් තිබූ අතර මේ වන විට තෙල් බැරලයක් ඩොලර් 63 කට ආසන්නව තිබේ.

ගතවූ සතියේ තෙල් මිල සඳහා බලපා ඇති ප්‍රධානම සාධකය වන්නේ ඇමරිකාව සහ චීනය අතර, පළමු අදියරේ වෙළඳ ගිවිසුම බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Related posts

ඩොලරය 300 සීමාව ට

Editor O

දේශීය සෙල්ලම්බඩු නිෂ්පාදකයින් ඔවුන්ගේ නිශ්පාදන අලෙවි කිරීමේ අරගලයක

Mohamed Dilsad

රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

Editor O

Leave a Comment