දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 768ක් අත්අඩංගුවට

අද(07) දහවල් 12 සිට සවස 6 දක්වා ගත වු පැය 6ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 768 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ වාහන 249 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ පසුගිය මාර්තු 20 වන දින සිට අද සවස දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 16892ක් වන බවයි.

එම කාලය තුල අත්අඩංගුවට පත් වාහන ගණන 4313 ක් බව සඳහන්.

 

Related posts

ගාල්ල බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන 30ක් හමු වෙයි

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුවේ උත්සාහයක්..?

Editor O

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන යළිත් අයිතිකරුවන්ට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment