දේශීය

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන යළිත් අයිතිකරුවන්ට [RELEASE]

 

(UTV | කොළඹ ) – කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කෙරේ.

ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

Related posts

සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙක්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

Mohamed Dilsad

අරගලකරුවන්ට තව පැය කිහිපයයි

Mohamed Dilsad

ගාලු පාර අවට මාර්ගය අවහිර වෙයි

Mohamed Dilsad

Leave a Comment