ව්‍යාපාරික

මහජන බැංකුවට නව කළමනාකරුවකු පත්වෙයි

(UTV| කොළඹ) –  මහජන බැංකුවේ නව කළමනාකරු ලෙස කේ. බී. රාජපක්ෂ මහතා පත් කර ඇත.

මහජන බැංකුවේ පුහුණු කළමනාකරුවෙකු ලෙස සේවයට එක්වූ කේ. බී. රාජපක්ෂ වසර 33 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරීවරයෙකි.

ඔහු මීට පෙර කටයුතු කළේ මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගල කේන්ද්‍රීය යන තනතුරේයි.

Related posts

ඇමෙරිකා තීරු බදු අද සිට ක්‍රියාත්මකයි

Editor O

ඉටි රූ කෞතුකාගාරය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

Mohamed Dilsad

ලංකාවේ එළවළු සහ පළතුරු ඕමානයේ ජනප්‍රිය වෙයි

Mohamed Dilsad

Leave a Comment