දේශීය

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්

(UTV | රත්නපුර) – අද (03) පෙරවරුවේ මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන “මරේ” හා “ගාඩ්මෝර්” දිය ඇලි මධ්‍යයේ පිහිටි ශ්‍රීපාද රක්ෂිතයේ හටගත් ගින්නක් හට ගෙන ඇත.

එම රක්ෂිතයේ අක්කර 10 කට ආසන්න ප්‍රදේශයක් මේ හේතුවෙන් දැවී විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වන විට ගින්න පාලනය කිරීමට නොහැකි අයුරින් ශ්‍රී පාද රක්ෂිතය තුළට පැතිරෙමින් පවති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

දිස්ත්‍රික් කිහිපයක වායු ගුණත්වය පහළ ට

Editor O

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 14 ක් ඇතුළුව 53 ක් නිරෝධායනයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මහජන ගැලරිය අමුත්තන්ට වැසේ

Mohamed Dilsad

Leave a Comment