විදෙස්

ටාටා හිටපු සභාපති මරුට

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ ප්‍රමුඛ සමාගමක් වන ටාටා සමාගමේ හිටපු සභාපතිවරයා මාර්ග අනතුරකින් මරණය ට පත්වී තිබේ.

සයිරස් මිස්ට්රි සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් මුම්බායි බලා එමින් සිටියදී කොන්ක්‍රීට් බැම්මක එම රථය ගැටී තිබුණි.

එම රථයේ සිටි තවත් අයෙක් මරණය ට පත්වී ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

මියයන විට 54 හැවිරිදි වියේ පසු වූ මිස්ට්රි ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

ඔහු 2012-2016 දක්වා ටාටා සමාගමේ සභාපති ලෙස කටයුතු කළේය.

Related posts

දිල්ලියේ රෝහල්වල ඔක්සිජන් හිඟය උග්‍ර අතට

Mohamed Dilsad

මහ රැජිනගේ අභාවයත් සමග රජ කිරුළ චාල්ස් කුමරුට [UPDATE]

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ ඇමරිකාවේ අලුත්ම වාර්තාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment