දේශීයප්‍රමුඛ පුවත 1

කෝප් සහ කෝපා සඳහා නව සභාපතිවරුන් පත් කිරීම අදයි

(UTV | කොළඹ) – පොදු ව්‍යාපාර කාරක සභාව (cope) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (copa) සඳහා නව සභාපතිවරුන් පත් කර ගැනීම අද (07) සිදුවීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කෝප් කමිටුව අද පස්වරු 2.00 ටද රාජ්‍ය ගිණුම් කාරක සභාව අද පස්වරු 2.30 ටද රැස්වීමට නියමිත බවයි.

අවසාන කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කටයුතු කල අතර ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

Related posts

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුට

Editor O

සිසුන් ප්‍රවාහනය සඳහා සිසු සැරිය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයක් ඩකා නුවර බලා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment