දේශීය

ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයක් ඩකා නුවර බලා පිටව යයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් පිටත්ව ගොස්  තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 1422 දරන විශේෂ ගුවන් යානය මෙලෙස ඩකා නුවර බලා පිටත්ව ගොස් ඇති අතර , එය අද රාත්‍රී 7.45 ට පිරිස ද රැගෙන යළි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

Related posts

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

සැප විඳින 13 වෙනි මාසේ ලබද්දි, ඉස්පිරිතාලේ 25%ක් අතවශ්‍ය ඖෂධ නෑ…! – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න

Editor O

සඳුදා සිට කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් අවලංගු වෙයි – අවලංගු වන දුම්රිය මෙන්න

Mohamed Dilsad

Leave a Comment